StoreHome is online shopping store which started in 2018. That business main target is the satisfy the customer needs who are searching quality fashion items in lowest price.
SAFETY - LOWEST PRICE - HIGH QUALITY is the main characteristics in our business. මොකක්ද මේ StoreHome? StoreHome කියන්නේ ලංකාවේ අලුතින්ම පටන් ගත්තු Online Shopping වෙබ් සයිට් එකක්.මේක සුවිශේෂී. එකට හේතු කිහිපයක් තියෙනවා. ලංකාවේ අඩුම මිල, විශ්වාසවන්තම සේවාව, ඔබ ඉල්ලන භාණ්ඩය දින තුනකටත් අඩුවෙන් ඔබේ නිවසටම ලැබෙනවා. |
how to pay money?
|
How to deliver your parcel?
|
You can pay by Bank Deposits or eZcash.
No additional chargers and you pay price only that include the product picture. *You pay before the delivery. මුදල් ගෙවීම් කරන්නේ කොහොමද? මුදල් ගෙවීම් අපගේ බැංකු ගිණුමට හෝ eZcash මගින් කල හැක. කිසිඳු අමතර ගාස්තුවක් අය නොකරන අතර භාණ්ඩය සඳහන් පින්තුරයේ ඇතුලත් මුදල පමණක් ඔබ ගෙවිය යුතුයි. *මුදල් ගෙවූ පසු භාණ්ඩ එවනු ලබයි. If you pay by bank , please select convenient bank. ඔබ බැංකු ගිණුමට මුදල් තැන්පත් කරන්නේ නම් පහත බැංකු වලින් පහසු බැංකුව තෝරා ගන්න. *Commercial Bank *Sampath Bank *LB Finance *Peoples Leasing & Finance (PLC) |
Delivery is 100% FREE OF CHARGE and SAFETY.
After the payment we send your parcel by Registered post and you can receive your parcel withing 1-3 working days. ඔබේ පාර්සලය ඔබට ලැබෙන්නේ කොහොමද ? ඔබට ඔබේ පාර්සලය ඩිලිවරි ගාස්තු සම්පුර්ණයෙන්ම නොමිලේ වන අතර සුරක්ෂිත වේ. ලියාපදිංචි තැපෑල ඔස්සේ ඔබේ පාර්සලය වැඩ කරන දින 1-3 අතර කාලයකින් ඉක්මනින්ම ඔබට ලැබෙනු ඇත. |